ස්වේච්ඡා සංවිධානයක් වශයේ ආර්ම්භ කර ඇති ලංකා ඔටෝමොබයිල් සංගමයෙන් සිදු කෙරෙන ප්‍රධාන කාර්ය කිපයක් පහත දැක්වේ.
- ජල ගැලිම්, නාය යෑම් යන ආදිය නිසා වාහන ගමනාගමනයට අවහිර වි ඇති ස්ථාන පිළිබදව දැනුම් දිම
- මහා මාර්ගවල පවත්නා අඩුපාඩු සම්බන්ධයෙන් අදාළ බලධාරින් වෙත කරුණු ඉදිරිපත් කිරිම
- අන්තර්ජාතික රියදුරු බලපත්‍ර නිකුත් කිරිම
- සාමාජිකයන්ට අයත් රථවාහන ධාවනය කිරිමේ දි සුළු යාන්ත්‍රික දෝෂයක් ඇති වුවහොත් අලුත්වැඩියා කර දිම
- සමාජිකයන්ට අයත් වාහන ක්‍රියා විරහිත වුවහොත් ඇද ගෙන යාම
- නව මාර්ග නිති පිළිබද තොරතුරු පුවත් ලිපි (news letter) මගිනු දැනුම් දිම
- අය කිරිමකින් තොරව නව මාර්ග නිති පිළිබදව නිතිමය උපදෙස් සැපයිම සහ නිතිමය ප්‍රශ්නයක් මතු වු විට සංගමයේ නිතිඥයන් සමාජිකයා වෙනුවෙන් නොමිලේ පෙනි සිටිම
- මෝටර් රථ සේදිම, බැටරි චාජ් කිරිම යන ආදි කටයුතුවල නිරත විම
- මෝටර් රථ වාහනවල වටිනාකම තක්සේරු කිරිම, වාහන සදහා යෝග්‍යතා සහතික නිකුත් කිරිම, රියැදුරුන්ගේ හැකියාව පිරික්සිම
- ස්ථාන දෙකක් අතර දුර ප්‍රමාණය, ළගා විය හැකි මාර්ග යන ආදිය පිළිබද තොරතුරු සැපයිම