සත්ව සෛල වර්ග රාශියක් ඇති අතර ඒවා වල පොදු ඉන්ද්‍රයිකා රැසක්ද වේ. එම පොදු ඉන්ද්‍රියිකා වල ක්‍රියාකාරීත්වයන් හා ව්‍යුහයයන් බොහෝ දුරට සමාන වේ. |
සෛල ප්ලාස්‌ම පටලය, මයිටොකොන්ඩ්‍රියා, සෛල න්‍යශ්ටිය, ක්‍රොමැටීන් ජාලය, න්‍යශ්ටිකාව, අන්තහ්ප්ලාස්‌මීය ජාලිකා, ගෝල්ගි දේහ, ලයිසොසෝම, රයිබසෝම මෙහිදී වැදගත්ය.