ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය
 

පේද්ගලික අංශයේ සමාගම් කිපයක් පවත්වා ගෙන ගිය මහා මාර්ග මගී ප්‍රවාහන කටයුතු ජන සතු කර පවත්වා ගෙන යාම සදහා ලංකා ගමනාගමන මණ්ඩලය 1958 දි පිහිටුවන ලදි. මෙහි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිමේ අරමුණින් පළාත් අනුව ප්‍රාදේශිය ගමනාගමන මණ්ඩල 9ක් 1978 වර්ෂ‍යේ දි පිහිටුවා ඒවා මගින් මේ සේවාව පවත්වා ගෙන යන ලදි. වර්තමාන රජයේ ප්‍රතිපත්තිවලට අනුකුල ව මේ ඇතුම් බස් ඩිපෝ දැනටමත් ජනතාකරණය කර ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017