වෙනත් ප්‍රවාහන මාධ්‍ය
 

ද්‍රවත් වායුත් ප්‍රවාහනය කිරිම සදහා නළ මාර්ග ශ්‍රී ලංකාවේ බහුලව යොදා ගැනේ. නිදසුන් : ජලය ප්‍රවාහනය, මෙයට අතිරේකව අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කිරිම සදහා ද නළ මාර්ග යොදා ගැනේ. එපමණක් නොව ඛනිජ තෙල් ප්‍රවාහනය සදහාත් ගෑස් ප්‍රවාහනය සදහාත් නළ මාර්ග ස්ළු වශයෙන් යොදා ගැනේ.

නිදසුන් : කොළඹ වාරායේ සිට සපුගස්කන්දේ පිරිපහදුව තෙක් නළ මගින් බොර තෙල් ගෙන යාම.

(c) Shilpa Sayura Foundation 2006-2017