ලෝකයේ දියුණු රටවල් භාණ්ඩ හා මගින් අභ්‍යන්තර වශයෙන් ප්‍රවාහනය කිරිම සදහා ගුවන් ප්‍රවාහනය යොදා ගනි. එහෙත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු සදහා ගුවන් ප්‍රවාහනය යොදා ගැනෙනුයේ ඉතා සුළු වශයෙනි. සංචාරකයන් සදහා පෞද්ගලික සමාගම් කිපයක් හෙලිකොප්ටර් යානා යොදවා ඇත. එසේ මහ ආරක්ෂක කටයුතු සදහා රජය විසින් ද ගුවන් යානා යොදා ගැනේ.