ශ්‍රී ලංකාවේ ප්‍රවාහනපද්ධතිය හා සංවිධානය
 

ශ්‍රී ලංකාවේ මගී හා භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් යොදා ගැනෙන ප්‍රවාහන පද්ධතිය (transport system) පහත සදහන් කොටස්වලින් සමන්විත වේ.



  • මහා මාර්ග මගි ප්‍රවාහනය / මහා මාර්ග භාණ්ඩ ප්‍රවාහනය
  • දුම්රිය මගි ප්‍රවාහනය / දුම්රිය භාණ්ඩ ප්‍රවාහනය
  • ජල මාර්ග භාණ්ඩ ප්‍රවාහනය
  • ගුවන් ප්‍රවාහනය
  • වෙනත් ප්‍රවාහන මාර්ග

(c) Shilpa Sayura Foundation 2006-2017