වාසි
- ප්‍රවාහන පිරිවැය අඩු විම.
- බර අධික විශාල තොග ගෙන යාමට සුදුසු මාධ්‍යයක් විම.
- අන්තර්ජාතික වෙළෙද කටයුතුවල දි බහුල වශයෙන් යොදා ගත හැකි විම.
- බහලු, ද්‍රව, ගල්අගුරු යන ආදිය ප්‍රවාහනය කිරිම සදහා සුදුසු යාත්‍රා තිබිම.
අවාසි
- වැඩි කාලයක් ගතවිම.
- නශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරිම සදහා සුදුසු ොවිම.
- ජල මාර්ග සිමිත නිසා පුළුල් වශයෙන් යොදා ගත නොහැකි විම.
භාණ්ඩ අද බෙහෙවින් ප්‍රවාහනය කෙරෙන්නේ නැව් මගින් හෙයින් ජල මාර්ග ප්‍රවාහනය පිළිබද වැඩි දුරටත් සලකා බලමු.
රට තුළ පිහිටි ඇළ, දොළ, ගංගා ආදිය මගින් ප්‍රවාහනය කිරිම සදහා ඔරු, පාරු, පහුරු, බෝට්ටු යන ආදිය ද විල් සහ මුහුදු ඔස්සේ ප්‍රවාහනය කිරිම සදහා බෝට්ටු මෙන් ම නැව් ද යොදා ගැනේ. මුහුදු හා සමුද්‍ර මාර්ග ඔස්සේ මගින් හාභාණ්ඩ ප්‍රවාහනය කිරිමේ දි බොහෝ සෙයින් යොදා ගන්නේ නැව්ය.