ශාක සෛලය | සත්ව සෛලය |
සෛල බිත්තියක් ඇත | සෛල බිත්තියක් නැත |
බොහෝ විට හරිතලව ඇත | හරිතලව නැත |
මෙහිදී සෛල ප්ලාස්මාව යන්න සෛල බිත්තිය සමග පටලවා නොගත යුතුය.
සත්ව සෛලවල ද්‍රව්‍ය පරිවහනය වන්නේ පටලයක් තුලිනි. ඒවා මෘදුය.
නමුත් ශාකවල සෛල බිත්තිය සෛලියුලෝස් වලින් සැකසී ඇති නිසා සවිය වැඩිය.
ශාක, සත්වයින්ට වඩා ඝන වීමට හේතුවද මෙයයි.
මෙහි පහත දක්වා ඇති රූපයේ ශාක සෛලයක සෛල ප්ලාස්මාවට පිටින් ඇති සෛල බිත්තිය නිරීක්‍ෂණය කරන්න.