ලයිනර් නැව් සේවය
 

ලයිනර් නැව් සේවය (liner service)


මෙහි දි නැව් නියමිත ගමන් මාර්ග ඔස්සේ කාල සටහනකට අනුව ගමන් කරමින් නියමිත වාරායවල නවත්වනු ලැබේ. ඇතැම් විශාල ලයිනර් නැව්වලින් මගින්ද මුහුදු තැපෑලෙන් යැවෙන ලිපි හා භාණ්ඩ ද ප්‍රවාහනය කෙරේ. එසේ ම මගින් ගෙන යන ලයිනර් නැව් වලින් භාණ්ඩ ද විශාලවශයෙන් ගෙන යනු ලැබේ. භාණ්ඩ ප්‍රවාහනය සදහා ම විශේෂයෙන් තනන ලද නැව් ද ලයිනර් සේවය සදහා යොදා ගැනෙන බව පෙනේ. මේ අනුව යාත්‍රා ධාවනය කරවිමත් ඒවා නවතන වාරාය කල් ඇතිව නිගමනය කර තිිමත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017