වාසි
- වේගවත් බව.
- අන්තර් ජාතික සම්බන්ධතා ගොඩනගා ගැනිමත්, වර්ධනය කර ගැනිමත් පහසු විම.
- මේ නිසා රටවල්අතර වෙළෙද කටයුතුවල දිමනා සම්බන්ධතාවක් ඇති කර ගත හැකි විම.
- අන්තර් ජාතික තැපැල් සේවා කටයුතු සදහා මුලික වශයෙන් භාවිතා කිරිම.
- බරින් අඩු වටිනාකමින් වැඩි භාණ්ඩ සුරක්ෂිතව යැවිමට හැකි විම.
- විවිධ අවශ්‍යතාවලට ගැළපෙන සේ සැකසු විවිධ මාදිලියේ ගුවන් යානා තිබිම.
අවාසි
- විශාල හා බරින් වැඩි භාණ්ඩ යැවිම දුෂ්කර විම.
- ගාස්තු අධික විම.
- නඩත්තු වියදම් ඉහළ යාම.
- අනතුරුදායක බව වැඩි විම.