දුම්රිය ප්‍රවාහනයේ වාසි අවාසි
 

වාසි


  • මගීන් සහ භාණ්ඩ ගෙන යාමේ දි විශේෂ පහසුකම් සහිත එසේ ම ඒ ඒ අවශ්‍යතාවට ගැළපෙන මැදිරි තිබිම.


නිදසුන් :- දුම්රිය ප්‍රවාහනයේ දි මගින්, සතුන්, භාණ්ඩ, ද්‍රව්‍ය, ද්‍රව යන මේවා ප්‍රවාහනය කිරිමට සුදුසු අයුරින් සැකසු මැදිරි, ටැන්කි, ආදිය යොදා ගැනේ. දුර ගමන් යන මගින්ගේ පහසුව තකා ආපන ශාලා, නිදන මැදිරි සහිත දුම්රිය ද ධාවනය කිරිම.



  • මගින් සහ භාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කළ හැකිවිම.
  • නියමිත කාල සටහනක් අනුව ධාවනය කිරිම නිසා කාලය ඉතිරි විම.
  • විශාල තොල ඈත ප්‍රදේශවලට ප්‍රවාහනය කිරිමේ දි වඩාත් සුදුසු මාධයක් විම.

අවාසි



  • දුම්රිය මාර්ග රට පුරා ව්‍යාප්ත ව නොතිබිම මුළු ගමන සදහා දුම්රිය ම පමණක් යොදා ගත නොහැකි විම.
  • අවශ්‍ය වේලාවල දි සේවය ලබා ගත නොහැකි විම.
  • ස්ථිර කාල සටහනක් නිසා ඇති වන අපහසුතා වරින් වර සිදු වන බෑවුම්පැටවුම් නිසා භාණ්ඩවලට හානි සිදු විම.

(c) Shilpa Sayura Foundation 2006-2017