වාසි
- භාණ්ඩ පැටවු ස්ථානයේ සිට ගමනාන්තය දක්වා එකම වාහනයකින් බොහෝ අවස්ථාවල දි ගෙන යා හැකි විම නිසා භාණ්ඩ නාස්ති විමත් ඒවාට අලාභ හානි විමත් අඩු විම,අතර මගදි බෑම, පැටවිම යන ආදිය සිදු නොවන නිසා පිරිවැය අවම වීම හා කාලය ඉතිරි විම.
- අතරමගදි බෑම, පැටවිම, යන ආදිය සිදු නොවන නිසා පිරිවැය ැවම විම හා කාලය ඉතිරි විම.
- භාණ්ඩවල ස්වභාවය හා ප්‍රමාණය, දුර, පිරිවැය යන ආදිය සලකා යෝග්‍ය වාහනයක් තෝරා ගැනිම පහසු විම.
- තමුනට වුවද ප්‍රවාහන සේවාවක් ඇතැම් විට පවත්වා ගත හැකි විම.
- ප්‍රවාහනය සදහා මහා මාර්ග ඕනෑම අවස්ථාවක දි යොදා ගත හැකි විම.
අවාසි
- විශාල තොග එකවර ප්‍රවාහනය කිරිම අපහසු විම.
- වාහන සංඛ්‍යාව වැඩි විමේ හේතුවෙන් ඇති වන තදබදය නිසා ප්‍රමාද විමටත් අනතුරු සිදු විමටත් ඉඩ තිබිම.
- ඉන්ධන මිල ඉහළ යාම නිසා ගාස්තු වැඩි විම.
- වාහනවලින් පිට වන විෂ වායු නිසා පරිසරය දුෂණය විම