භාණ්ඩ ප්‍රවාහනයේ දි ඒවා ඇසිරිම, අන්තර්ජාතික ප්‍රමිතිවලට (international standards) අනුකුලව කළ යුතුය. ගුවන් සහ මුහුදු ප්‍රවාහනයේ දි මෙය විශේෂයෙන් වැදගත් වේ. නිදසුන් :- බහලුම්වල මාන, භාණ්ඩවල බර, පරිමාව, එසේම භාණ්ඩ ප්‍රවාහනයේදි යොදා ගනු ලබන සම්මත සළකුණු ද මේවා අතර වේ. සම්මත සළකුණුවලට නිදසුන් කිහිපයක් පහත දැක්වේ.