මගිනට හෝ භාණ්ඩවල ස්වභාවයට හෝ ගැළපෙන ආකාරයේ පහසුකම් ඇති ප්‍රවාහන මාධයක් තෝරා ගැනිම අවශ්‍ය වේ. ප්‍රවාහනය කරන මගින් හා භාණ්ඩ ආරක්ෂා සහිතව අවශ්‍ය ස්ථානයකට ගෙන යාමේ හැකියාව මෙහි දි සැලකිල්ලට ගැනේ.