අතිතයේ දි ප්‍රවාහන කටයුතු සදහා මිනිස් ශ්‍රමය ද සතුන් ද ස්වභාවික බලය ද යොදා ගැණින. ඒවාට අමතරව ගල් අගුරු, ඛණිඩ තෙල්, ගෑස්, විදුලිය, යන ආදියත් ප්‍රවාහන කටයුතු සදහා වර්තමානයේ දි යොදා ගැනේ. ඒවායේ සුලභත්වය, මිල යන ආදිය පිරිවැය කෙරෙහි බලපාන නිසා ප්‍රවාහන මාධ්‍ය තෝරා ගැනිමේ දි බලය නැමැති මුලිකාංග වැදගත් වේ.