ප්‍රවාහනය සදහා යොදා ගන්නා යානා වාහන මාධ්‍ය ලෙස සැලකේ. මාර්ගයට මෙන් ම ප්‍රවාහනයට ද ගැළපෙන සේ සුදුසු වාහන වර්ග යොදා ගැනේ. ලොරි, බස්, දුම්රිය, බෝට්ටු, නැවි, හෙලිකොප්ටර්, ගුවන් යානා යන මේවා නිදසුන් වේ.