ප්‍රවාහනයේ මූලිකාංග
 

ප්‍රවාහනයේ මූලිකාංග (elements) හතරකි.



  • මාර්ගය (Way)
  • මාධ්‍යය (Medium)
  • බලය (Power)
  • පර්යන්තය (Terminus)

මේ මුලිකාංග හතරේ ම සංවර්ධනය කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියකට අවශ්‍ය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017