පහත සදහන් කරුණු නිසා ප්‍රවාහනය ව්‍යාපාර කටයුතු සදහා වැදගත් වේ.
- අමු ද්‍රව්‍ය මෙන් ම නිමි ද්‍රව්‍ය ද එක්රැස් කිරිම හා බෙදා හැරිම. වෙළෙද පොළ පුළුල් විම - ඉතා ඈත ප්‍රදේශවල නිපදවන භාණ්ඩ වුව ද සෙසු ප්‍රදේශවල පාරිභෝගිකයනට ලබා ගැනිම සදහා ප්‍රවාහනය උපකාරි විමේ හේතුවෙන් එකි භාණ්ඩ සදහා ඇති ඉල්ලුම වැඩි වි වෙළෙද පොළ ප්‍රසාරණය වන බව මෙයින් අදහස් කෙරේ.
- නශ්‍ය භාණ්ඩ කලට වේලාවට වෙළෙද පොළට සැපයිය හැකි විම.
- කර්මාන්ත ස්ථානගත කිරිමේ මුලික සාධකයක් විම.
- ප්‍රවාහනය නිසා භාණ්ඩවලට කාල මෙන් ම ස්ථාන උපයෝගිතාවක් ද ලැබිම.
- ව්‍යාපාර කටයුතු සදහා අවශ්‍ය ශ්‍රමිකයනට ගමන් පහසුව සැලසිම.
- තැපැල් සේවාව, කුරියර් සේවාව (Courier Service) යන ආදිය කාර්යක්ෂම ලෙස පවත්වා ගෙන යෑම.
- ආර්ථික කටයුතු විමධ්‍යගත කිරිම පහසු විම.
- දේශිය හා විදේශිය ගැනුම්කරුවන් මුණ ගැස්විම පහසු කිරිම.