


මෙය සිදුවන්නේ සෛල බිත්තිවල ලක්‍ෂණ නිසාය. එයින් සෛලයට නියම ස්වරූපයක්ද ලබාදේ.
ශාක සෛලය | සත්ව සෛලය |
න්‍යශ්ටියක් ඇත | න්‍යශ්ටියක් ඇත |
සෛල ප්ලාස්‌මයක් ඇත | සෛල ප්ලාස්‌මයක් ඇත |
සෛල පටලයක් ඇත | සෛල පටලයක් ඇත |
මයිටොකොන්ඩ්‍රීයා ඇත | මයිටොකොන්ඩ්‍රීයා ඇත |
ශාක සෛලවල ක්ලෝරප්ලාස්ට් (chloroplast) නම් ඉන්ද්‍රියක් තිබේ. එයින් ශාකවලට සූර්යාලෝකයෙන් ශක්තිය නිපදවීමට හැකියාව දේ. එම රසායනික ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේශනය නම්න් හඳුන්වයි:
6 CO2 + 6 H2O + සූර්යාලෝකය → C6H12O6 + 6 O2
6 CO2 + 6 H2O + සූර්යාලෝකය → C6H12O6 + 6 O2
