ශාක හා සත්ව සෛල අතර ඇති පොදු ලක්‌ෂණ
 

සෛල ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි. ඒ නම් ශාක හා සත්ව සෛල වශයෙනි. ඒ දෙවර්ගයෙම ඉහත ව්‍යුහය සහිත වන අතර, ඒවා වල විශේෂිත ක්‍රියාවලින් හා ක්‍රියා ව්‍යුහයන් වෙනස් වේ. සත්වයන් බොහෝමයක් කොඳු ඇට පෙලකින් හා ඇට සැකිල්ලකින් ශරීරය කෙලින් තබාගැනීමට හා ස්වරූපය තබා ගැනීම උදව් වේ. සමහර ශාක පෙඳ/පාසි වැනි පටලැවිල්ලකි. (spongy mess).










මෙය සිදුවන්නේ සෛල බිත්තිවල ලක්‍ෂණ නිසාය. එයින් සෛලයට නියම ස්වරූපයක්ද ලබාදේ.


















ශාක සෛලය සත්ව සෛලය
න්‍යශ්ටියක්‌ ඇත න්‍යශ්ටියක්‌ ඇත
සෛල ප්ලාස්‌මයක්‌ ඇත සෛල ප්ලාස්‌මයක්‌ ඇත
සෛල පටලයක්‌ ඇත සෛල පටලයක්‌ ඇත
මයිටොකොන්ඩ්‍රීයා ඇත මයිටොකොන්ඩ්‍රීයා ඇත
 

ශාක සෛලවල ක්ලෝරප්ලාස්ට් (chloroplast) නම් ඉන්ද්‍රියක් තිබේ. එයින් ශාකවලට සූර්යාලෝකයෙන් ශක්තිය නිපදවීමට හැකියාව දේ. එම රසායනික ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේශනය නම්න් හඳුන්වයි:

6 CO2 + 6 H2O + සූර්යාලෝකය → C6H12O6 + 6 O2

 
(c) Shilpa Sayura Foundation 2006-2017