මෙය රක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන් සිව් දෙනකුගෙන් සමන්විත වන අතර ඔවුන් පත් කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි. මේ පනෙත් ක්‍රියාත්මක කිරිමේදි යම් ගැටළුවක් උද්ගත වුවහොත් රක්ෂණ පාලක වරයා ඒ සම්බන්ධ උපදෙස් ලබා ගන්නේ මේ කමිටුවෙනි.