සීමා සහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව
 

1961 වර්ෂයේදි ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව නමින් පිහිටුවන ලද මෙය වර්තමානයේදි හැදින්වෙන්නේ සීමා සහිත ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව නමිනි. 1961 පෙර පැවැති පෞද්ගලික අංශයේ සමාගම් ක්‍රමයේ දක්නට ලැබුණු දුර්වලතා මග හැරිම සදහා මේ ආයතන පිහිටුවන ලද අතර මෙය ජිවිතය හා සෙසු රක්ෂණ කටයුතුවල නිරත වෙමින් රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතනය ලෙස ක්‍රියා කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017