කෘෂි කටයුතුවල නියලි සිටින්නන් උනන්දු කිරිම මෙහි මුලික පරමාර්ථය වේ. කෘෂි වගාවලට ගංවතුර, නියගය, රෝග, කෘෂි වසංගත යනාදි ස්භාවික උපද්‍රව වලින් ද පක්ෂින්ගෙන්ද හා වල් සතුන්ගෙන් සිදුවන අලාභ හානි මේ යටතේ ආවරණය කෙරේ . මේ හැරුණු විට පශු සම්පත් කටයුතු දියුණු කිරිමත් එහි නිරත වුවන්ගේ ආර්ථික තත්ත්වය නංවා ලිම සදහා පශු සම්පත් රක්ෂණ ක්‍රමය යොදා ගැනේ.