අපනයන කටයුතුවල යෙදෙන ව්‍යාපාරිකයනට පුර්ණ අපනයන කටයුතුවලට අවශ්‍ය මුදල් බැංකු මගින් ලබා ගැනිමේදි ඇති විය හැකි දුෂ්කරතාද අපනයන භාණ්ඩ සදහා අපනයන කරුවන්ගෙන් අයවිය යුතු මුදල් ලබා ගැනිමේදි ඇතිවන අවදානම ද සමනය කර ගැනිම සදහා අපනයන රක්ෂණ ඔප්පු ක්‍රමය ඉවල්කර ගත හැකිය. මේ පිළිබද විස්තර අටවන පරිච්ඡේදයේ දක්වා ඇත.