පිළිස්‌සුණු හුණු මගින් (CaO) ගන්නා ප්‍රයෝජන
 


  • දිය හුණු නිපදවීම.
  • ලෝහ නිස්සාරණය සදහා භාවිතා කරයි.
  • පොහොර ලෙස පාවිච්චියට ගනී.
  • කෝක් සමග මිශ්‍රකර කැල්සියම් බයිකාබනේට් සාදා එය ප්‍රයෝජනයට ගනියි.
  • වායු පිරිසිදු කිරීම සදහා යොදා ගනියි.

(c) Shilpa Sayura Foundation 2006-2017