මාර්ගස්ථ මුදල් රක්ෂණ ඔප්පුව
 

යම් නිෂ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයකට මුදල් රැගෙන යාමේදි මුදල් නැතිවිම, පැහැර ගැනිම ආදි අවදානම් වලට මුහුණ පෑමට ව්‍යාපාරිකයනට සිදු වේ. මේ වර්ගයේ ඔප්පුවක් ලබා ගැනිමෙන් ඒකි අවදානම ආවරණය කර ගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017