සේවකයන් විස්වාසය කඩ කිරිම නිසා බඩු හෝ මුදල්හෝ නැතිවිමෙන් සේව්‍යයාට සිදුවන පාඩුව ආවරණය කිරිම සදහා මේ වර්ගයේ ඔප්පු ලබා ගත හැකිය. මුදල් හෝ භාණ්ඩ හෝ භාරව සිටින සේවයන් වෙනුවෙන් මේ ඔප්පුව ලබාගන්නේ ස්වාමි පක්ෂයයි.