සේවක වන්දි රක්ෂණය
 

කර්මාන්ත ශාලාවක හෝ වෙනත් ව්‍යාපාර ස්ථානවල හෝ සේවය කරන්නන්ට සේවාවේ නිතරව සිටියදි හදිසි අනතුරු නිසා, මරණය, ශාරිරක තුවල, වෘත්තිය රෝග වැලදිම යනාදිය සිදු විය හැකිය. එවැන්නක් සිදුවුව හොත් සිය සේවක සේවිකාවන් සදහා වන්දි මුදල් ගෙවිම සේවකයා සතු වගකිමකි. සේවක වන්දි ඔප්පුවක් ලබා ගැනිම මගින් මේ වගකීම රක්ෂණ සමාගම වෙත පැවැරිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017