පුද්ගලයාගේ ජිවිතවලට සිදුවන හෝ සිදුවිය හැකි හෝ හදිසි අනතුරු රාශියකි. ගමන් බිමන්වලදිත් රැකි රක්ෂවල නිරත විමේදිත් ගේදොර වැඩ කටයුතු වලදිත් හදිසි අනතුරු සිදුවිය හැකිය. මේ කි අනතුරු සදහා සමාන්‍ය ජිවිත රක්ෂණ ඔප්පුවකින් වන්දි ලබා ගත නොහැකි නිසා පුද්ගල අහඹු රක්ෂණ ක්‍රමය යොදා ගැනේ.
මේ අනුව පුද්ගලයකුගේ ජිවිතයකට හදිසි අනතුරකින් සිදු වන මරණ, පුර්ණ අකර්මණ්‍ය තාවය හෝ සුළු අනතුරු රක්ෂිතයා අතුරු දහන් විම ආදි අවස්ථාවලදි යම් නිශ්චිත වන්දියක් ලබා ගැනිමට රක්ෂිතයාට ඉඩ සැළසේ. මෙම ඔප්පුව වලංගු වන්නෙ වර්ෂයකට පමණක් වන අතර ගිවිසුම ඇති කර ගන්නා අවස්ථාවේදි ම වාරික ගෙවිය යුතුය. රක්ෂණ ගිවිසුමේ සදහන් ගිවිසුමේ සදහන් ගිවිසුමේ කොන්දේසි උල්ලංගනය වන ආකාරයට සිදුවන හදිසි අනතුරු වලදි වන හානි වෙනුවෙන් වන්දි ගෙවිමට රක්ෂිකයා බැදි නොසිටි.