යව ජිව රක්ෂණ ඔප්පුව
 

මේ රක්ෂණ ඔප්පුව ලබාගත් පුද්ගලයකු සම්පුර්ණ ජිවිත කාලය පුරාම වාරික (premia) ගෙවිය යුතුය. එසේ වුවද ඇතැම් යාව ජිව ඔප්පු අනුව වාරික ගෙවන කාලය වසර ගණනකට සීමා කරන අවස්ථාද ඇත. රක්ෂිත මුදල ලබා ගත හැක්කේ රක්ෂිත‍ය‍ාගේ නිත්‍යානුකූල හිමිකරුවන්ට වන අතර එයද ලබා ගත හැක්කේ ඔහුගේ මරණින් පසුව පමණි.

(c) Shilpa Sayura Foundation 2006-2017