යම් දේපොළක් රක්ෂණ සමාගම් කිහිපයක රක්ෂණය කළද එකි දේපොළට යම් අලාභායක් සිදුවි නම් ඒ සදහා ඒ ඒ සමාගම් නිකුත් කළ රක්ෂණ ඔප්පුවේ වටිනාකමේ අනුපාතය අනුව පමණක් වන්දි ලබා ගත හැකි බව දායකත්වය (contribution) යන මුල ධර්මයෙන් අදහස් වේ. නිදසුනක් වශයෙන් රුපියල් මිලියනයක් වට්නා ගොඩනැගිල්ලක් රක්ෂණ සමාගම් තුනක පිළිවෙළින් රුපියල් 50 000 , 30 000, 20 000 බැගින් රක්ෂණය කළේ යැයි සිතමු මේ දේපොළට ගින්නකින් ඇති වු හානියක් හේතුවෙන් රුපියල් 50 000 අලාභානියක් සිදුවුයේ නම් ඒ සදහා 250000, 150 00,100 000 බැගින් පමණක් වන්දිය ලබා ගත හැකිය. මේ මුලධර්මය ජිවිත රක්ෂණය කෙරෙහි බල නොපායි.