රක්ෂ්‍ය හිමිකම
 

රක්ෂ්‍ය හිමිකම (insurable interest) යනු ජිවිතයක්‍ හෝ දේපලක් රක්ෂණය කිරිමට ඇති නිත්‍යානුකූල අයිතියයි. ඒ හිමිකම ලැබිම සදහා පහත සදහන් අවශ්‍යතා තුන සපුරාලිය යුතුය.

උවදුරක් සිදු විය හැකි විෂය වස්තුවක් ජිවිතයක් හෝ දේපොළක් හෝ තිබිම

රක්ෂණය කිරිමට අපේක්ෂා කරන්නේ ඒ ජිවිතය හෝ දේපොළ හෝ විම

ඒ ජිවිතය හෝ දේපොළ ‍හෝ කෙරෙහි පුද්ගලයකුට නිත්‍යානුකූලසම්බන්ධතාවයක් තිබිම හ‍ා එය පැවැත්විමේ හේතුවෙන් වාසියක්ද එයටහානිවිමේන් අවාසියක්ද සිදු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017