රක්ෂිතයා විසින් රක්ෂණය කෙරෙන ජිවිතය හෝ දේපළ හෝ පිළිබද තමා දන්නා සියලු තොරතුරු නොවලහා රක්ෂකයාට හෙළි කළ යුතු විමත් රක්ෂකයා විසින් ගිවිසුමට බලපාන සියලු තොරතුරු හා කොන්දේසි රක්ෂිතයාට හෙළි කළ යුතු විමත් උපරිම විස්වාසය (utmost good faith) යන මුලධර්මයෙන් අදහස් කෙරේ. රක්ෂණ අවදානම භාරගන්නේද නැද්ද යන වගත් රක්ෂණ වාරිකය කෙෙතක්ද යන්නත් පිළිබද තීරණ ගැනිමෙහිලා මේ තොරතුරු ඉවහල් වේ.
![](/sayura/images/logo2.png)