රටක ව්‍යාපාර හා ආයෝජන කටයුතු සදහා කෙටිකාලින වශයෙන් මෙන්ම දිගු කාලින වශයෙන්ද අරමුදල් අවශ්‍ය වේ. ඒ දෙවැදැරුම් අරමුදල් සපයන ආයතන සියල්ලේ එකතුව මුල්‍ය වෙළද පොළ නමින් හැදින්වේ. මුදල් වෙළද පොළ (money market) ප්‍රාග්ධන වෙළද පොළ (capital market) යන්වෙන් මුල්‍ය වෙළද පොළ (financial market), දෙවර්ගයකට බෙදේ.