ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ ලියා පදිංචි වි මුදල් ව්‍යාපාර කරගෙන යන සිමා සහිත පොදු සමාගම්, මුදල් සමාගම් ලෙස සැළකේ.
මුල්‍ය ආයතනය ශ්‍රි ලංකාව තුළ දිර්ඝ කාලයක් සිටම ක්‍රියාත්මක වෙමින් පවති. 1982 අංක 17 දරන සමාගම් පනත අනුව මුල්‍ය ආයතන සීමා සහිත පොදු සමාගමක් වශනේ ලියාපදිංචි කිරිම අනිවාර්ය වේ. එයට අමතරව 1988 අංක 78 දරණ මුදල් සමාගම් පනතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කරමින් ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ ද ලියා පදිංචි කළ යුතුවේ. සමාගමේ නිකුත් කළ හා ගෙවා නිමි ප්‍රාග්ධනය රුපියල් මිලියන 5 කට නො අඩුව පැවැතිම මෙහිලා අනිවාර්ය වේ.