ප්‍රතිමුල්‍යන පහසුකම් සැළසිම
 

මෙහිදි ප්‍රතිමුල්‍යන (refinance) පහසුකම් සැපයිම යනුවෙන් අදහස් කෙරෙන්නේ රජයේ අනුමැතිය ලත් කාර්ය සදහා වාණිජ බැංකු ගනුදෙනු කරුවනට සපයන ණය වෙනුවෙන් සහන කොන්දේසි යට‍ෙත් වාණිජ බැංකු වලට‍‍ මහ බැංකු අරමුදල් සැපයිමයි. මෙම අරමුදල් සැපයිම කෙටි, මධ්‍ය හා දිගු කාලින වශයෙන්ද කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017