විදේශ විනිමය සංචිතයේ භාරකරු ලෙස ක්‍රියා කිරිම
 

ශ්‍රි ලංකා‍ව සතු විදේශ විනිමය සංචිතය පිළිබදව ගිනුම් පවත්වා‍ෙගන යාමක් විදේශ වෙළද පොළ ආයෝජනය කිරිම හා ගෙවුම් ශේෂ හිග පියවා ගැනිම සදහා ඒ සංචිත උපයෝගි කර ගැනිමත් ශ්‍රි ලංකා මහ බැංකුවෙන් කෙරේ. රටේ විනිමය පාලන නීති රීති ක්‍රියාත්මක කිරිමද මහ බැංකුවේ වගකීමකි. ශ්‍රි ලංකා රුපියල් විනිමය අනුපාතිකය වරින් වර වෙනස් කිරිමත් එසේ වෙනස් කෙරෙන අනුපාතිකය පවත්වාගෙන යාමත් මහ බැංකුව සතු කාර්යයක් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017