රජය වෙනුවෙන් ශ්‍රි ලංකාව තුළ ව්‍යවහාර මුදල් නිකුත් කිරිමේ පුර්ණ අයිතිය ඇති එකම ආයතනය ශ්‍රි ලංකා මහ බැංකුවයි. මුදල් නිකුත් කිරිම මෙන්ම නිකුත් කළ මුදල් යම් යම් හේතු නිසා අවලංගු (විමුල්‍යනය) කිරිමේ බලය ඇත්තේ ද මහ බැංකුවටය. ඒ හැර අබලන් වු මුදල් විනාශ කිරිමත් ඒවා වෙනුවට මුදල් නිකුත් කිරිමත් ශ්‍රි ලංකා මහ බැංකුවෙන් කෙරේ.
