රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරිම
 

රජයේ අයවැය ලේඛනය සකස් කිරිමේදි මෙන්ම ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරිමේදිද අවශ්‍ය තොරතුරු හා උපදෙස් සැපයීම මහ බැංකුවෙන් කෙරේ. මේ කටයුතු කරන්නේ ශ්‍රි ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017