මෙයින් අදහස් කෙෙරන්නේ අන්තර්ජාතික මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, අන්තර් ජාතික මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, අන්තර් ජාතික මුල්‍ය සමායතනය, අන්තර් ජාතික සංවර්ධන ආයතනය, ආසියානු සංවර්ධන බැංකුව යනාදි අන්තර් ජාතික මුල්‍ය ආයතන සමග රජය වෙනුවෙන් සම්බන්ධතා පවත්වා ගනිමින් රජය වෙනුවෙන් පෙනි සිටිමයි.
