රජයේ මුල්‍ය නියෝජිතයා ලෙස ක්‍රියා කිරිම
 

මේ යටතේ පහත සදහන් කට‍යුතු කෙරේ.

රාජ්‍ය ණය කළමණාකරණ - රජයේ ණය‍ ගිණුම් පවත්ව‍ා‍ෙගන යාම, කම්කරු දෙපාර්තමෙන්තුව ක්‍රියාත්මක කෙරෙන සේවක අර්ථ සාධක අරමුදල පවත්වාගෙන යාම හා පාලනය කිරිම, රජයේ බැංකු ආයතනවලින් ණය ලාබා ගන්නා අවස්ථාවලදි ඒවා සදහා ඇපවිම.

(c) Shilpa Sayura Foundation 2006-2017