වාණිජ බැංකුවක් එහි ගනුදෙනු කරුවන් සමග පවත්වාගෙන යන සම්බන්ධතාවට බෙහෙවින් සමාන සම්බන්ධතාවයක් මහ බැංකුව රජයත් රාජයේ දෙපාර්තමේන්තුවත් සමග පවත්වා ගනි. ඒ අනුව මහ බැංකුව, රජය හා රජයේ දෙපාර්තමේන්තුව සදහා ගිණුම් පවත්වාගෙන යන අතර රජයට අරමුදල් සපයන මුලික ආයතනය ලෙස ද ක්‍රියා කරයි. මෙහිදි රජයට තාවකාලික අත්තිකාරම් (advances) සැපයිම, භාණ්ඩාගාර බිල් මිලට ගැනිම, විවෘත වෙළද පොෙළන් රජයේ සුරකුම්පත් මිලට ගැනිම, විශේෂ ණය මුදල් සැපයිම යන ක්‍රම මගින් රජයට අරමුදල් සැපයිම කෙරේ.
ශිල්ප 64