ශ්‍රි ලංකා මහ බැංකුවේ කාර්ය
 


  1. ජාතික මුල්‍ය ප්‍රතිපත්ති සකස් කිරිම

  2. රජයේ බැංකුකරු ලෙස කටයුතු කිරිම

  3. රජයේ මුල්‍ය නියෝජිතයා ලෙස ක්‍රියා කිරිම

  4. අන්තර්ජාතික ආයතනවලදි රජය නියෝජනය කිරිම

  5. රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස කටයුතු කිරිම

  6. බැංකුවල බැංකුකරු ලෙස ක්‍රියා කිරිම

  7. ව්‍යවහාර මුදල් නිකුත් කිරිම 

  8. විදේශ විනිමය සංචිතයේ භාරකරු ලෙස ක්‍රියා කිරිම

  9. ප්‍රතිමුල්‍යන පහසුකම් සැළසිම

  10. බැංකු නොවන මුල්‍ය ආයතන අධික්ෂණය කිරිම

  11. ප්‍රදේශිය ග්‍රාමිය සංවර්ධන බැංකු පිහිටුවිමෙහිලා පුරෝගාමි විම

(c) Shilpa Sayura Foundation 2006-2017