රටක පවත්නා සියලුම මුල්‍ය ආයතන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. බැංකුද බැංකු නොවන මුල්‍ය ආයතනද වේ. බැංකු ගණයට මහ බැංකුව, වාණිජ බැංකුව, ඉතිරි කිරිමේ බැංකු, ආයෝජනය හා සංවර්ධන බැංකු යනාදි අයත් වේ. මුදල් තැරැවුකාර සමාගම්, මුල්‍ය සමාගම්, රක්ෂණ ආයතන , කොටස් වෙළද පොළ, සේවක අර්ථ සාධක අරමුදල යනාදි බැංකු නොවන මුල්‍ය ආයතන යන ගණයට ගැනෙන ආයතන මීලගට සලකා බලමු.
