පොරොන්දු නෝට්ටුවක ආදර්ශ ආකෘතිය
 


රුපියල්500/-          1996 ජුනි මස 30 දින,
                             ඕපනායක,
                             මොරතොට,
                             අංක 42 දරන නිවසේදිය.


 


ලද වටිනාකම සලකා මෙහි සදහන් දින සිට දෙමසක්
ගත වු විට කැමිලස් ප්‍රනාන්දුට හෝ ඔහුගේ විධානයට
හෝ රුපියල් පන්සියයක් ගෙවිමට මම පොරොන්දු වෙමි.


                                                පියසේන බොරු පාන
                                                ...........................
                                                අත්සන

  

(c) Shilpa Sayura Foundation 2006-2017