- සාමාන්‍ය හෝ විශේෂ හෝ රේඛනයක් කිරිමට චෙක්පතේ අණකරුට පිළිවන
- චෙක්පත් රේඛනය කර නැත්නම් සාමාන්‍ය හෝ විශේෂ හෝ රේඛනයක් කිරිමට ද චෙක්පතේ සාමාන්‍ය රේඛනයක් පමණක් කර ඇති විටක එහි විශේෂ රේඛනයක් කිරිමටද චෙක්පත් ධාරකයාට පිළිවන.
- කවරකු රේඛනය කළද එය අවලංගු කිරිමේ බලය ඇත්තේ අණකරුට පමණි. එලෙස රේඛනය අහෝසි කිරිමේදි රේඛනය අවලංගු කරන ලදි.” යනුවෙන් ලියා අණකරු අත්සන් කළ යුතුය.