අපේ අසල්වැසි රට වූ ඉන්දියාව නොයෙක් ආකාරයෙන් අප රට කෙරෙහි බලපා ඇත.
ක්‍රි.පූ. 6 වන සියවසට පෙර සිටම ඉන්දියාවේ සිට විවිධ ජන කොටස් මෙරටට සංක්‍රමණය වූ බවට සාධක අපේ වංශකථාවන් හි සඳහන් වේ.
දෙ රටේ රාජවංශ අතර මිත්‍ර සම්බන්ධතා ගොඩනැගීමට හේතූ චූ ප්‍රධාන කරුණක් ලෙස එකිනෙකට ආසන්නව පිහිටීම දැක්විය හැකිය.
දෙ රටේ රාජවංශ අතර මිත්‍ර සම්බන්ධතා ගොඩනැගීමට හේතූ චූ ප්‍රධාන කරුණක් ලෙස එකිනෙකට ආසන්නව පිහිටීම දැක්විය හැකිය.
අප දෙරට අතර පැවති සම්බන්ඳතා ප්‍රධාන අංශ 3 ක් යටතේ සලකා බැලීම වැදගත් වේ.
- දේශපාලන
- සංස්කෘතික
- ආර්ථික
දේශපාලන සම්බන්ධතා ප්‍රධාන කරුණු කීපයක් ඔස්සේ දැක්විය හැකිය.
සංක්‍රමණ : විජය කූමරු ඇතූළු පිරිස , පණ්ඩුවාසු දේව හා පිරිස , භද්දකච්චානා ඇතූළු පිරිස පැමිණීම.
ආක්‍රමණ : සේන හා ගූත්තික , එළාර , 1 රාජේන්ද්‍ර , රාජ රාජ , කාලිංග මාඝ
අන්තර් විවාහ සම්බන්ධතා : 1 විජය බාහු රජතූමා කාලිංග කූමාරිකාවක් විවාහ කර ගැනීම සහ ඔහුගේ සහෝදරිය වන මිත්තා කූමරිය පාණ්ඩ්‍ය කූමරෙකූට අවාහ කර දීම.

රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා දකූණු ඉන්දියානු ආධාර ලබා ගැනීම : මුගලන් , දාඨෝපතිස්ස , අග්බෝ, නවම්ම යන රජවරු
දකූණු ඉන්දියානු දේශපාලන අරගලවලට මැදිහත්වීම : පරාක්‍රම බාහු රජතූමා, ගජබා රජතූමා සිරකරුවන් ගෙන ඒම
ක්‍රි.පූ. අජන්තාවේ හා කැළණියේ විජයාවතරණය දැක්වෙන සිතුවම්
දකූණු ඉන්දියානු දේශපාලන අරගලවලට මැදිහත්වීම : පරාක්‍රම බාහු රජතූමා, ගජබා රජතූමා සිරකරුවන් ගෙන ඒම
ක්‍රි.පූ. අජන්තාවේ හා කැළණියේ විජයාවතරණය දැක්වෙන සිතුවම්
3 වැනි සියවසේ ඉන්දියාවේ අශෝක රජතූමා ධර්ම ප්රචාරක කටයුතූ කරගෙන ගිය ආකාරයත් එහි ප්රථිඵලයක් ලෙස මිහිඳු මහ රහතන් වහන්සේ මගින් බුදු දහම මෙරටට හඳුන්වා දුන් ආකාරයත් අප දනිමු. රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබීම මෙරට බුදු දහම ව්‍යාප්ත වීමට හේතූ විය.
එතැන් පටන් බුදු දහමින් ඔප් නැංවුන සංස්කෘතික උරුමයන් රැසකට හිමිකම් කීමට අපට අවස්ථාව ලැබුනි. සංඟමිත්තා තෙරණිය සමඟ මෙරටට පැමිණි අටලොස් කූලයක ශිල්ප ශේණීන් ගැන වංශ කථාවල සඳහන් වේ.මේ අය එවකට ඉන්දියාවේ පැවති කලා හා වාස්තූ විද්‍යා ශිල්ප මෙරටට ගෙන එන ලදැයි සැලකේ. මේ හාර ගූප්ත හා අමරාවතී කළා සමීප්රදායන්ගේ බලපෑම්ද අප රටට ලැබුණි.
මිහිඳු හිමියන් ගෙන ආ බුදු දහම ජන ජීවිතය හැඩ ගැස්වීමෙහි ලා හේතූ කාරක වූවා සේම එමඟින් ආභාශය විවිධ කලා ශිල්ප වල උන්නතියට මහත් රුකූලක් විය. ශ්‍රී ලංකාවේ කලා නිර්මාණයන් සම්බන්ධව මූලික අදහස් ඉන්දියාවෙන් ලැබුනද පසු කලෙකදී දේශීය අනන්‍යතාවකින් යුක්තව හැඩ ගැසුනි.
දකූණු ඉන්දීය බලපෑම් ඔස්සේ හින්දු ආගමත් , හින්දු ආගම හා බැදුනු කලා හා ගෘහ නිර්මාණ ශිල්පයත් දකූණු ඉන්දියානු ආභාශයෙන් ලැබුනු සංස්කෘතික උරූමයන්ය. පොලොන්නරු යුගයේ බොහොමයක් ආගමික ගොඩනැගිලි නිර්මාණය කර ඇත්තේ හින්දු දේවාල වල වාස්තූ විද්‍යාත්මක ලක්ෂණවලට බොහෝ සෙයින්ම අනුකූල වන ආකාරයටය.
පොලොන්නරුවේ ථූපාරාමය , හැටදාගේ වැනි නිර්මාණවල බොරදම් කැටයම් වැනි ලක්ෂණ චෝල ගෘහ නිර්මාණ ලක්ෂණ සිහිගන්වයි.
පොලොන්නරුවේ ථූපාරාමය , හැටදාගේ වැනි නිර්මාණවල බොරදම් කැටයම් වැනි ලක්ෂණ චෝල ගෘහ නිර්මාණ ලක්ෂණ සිහිගන්වයි.
පොලොන්නරුවේ මෙන් ම කන්තලේ , මන්නාරම වැනි ස්ථානවලින් හමු වූ ශිව , පාර්වතී , නඩරාජා , විෂ්ණු වැනි ලෝකඩ පිළිම දකූනු ඉන්දියානු හින්දු සංස්කෘතික දායාදයන් සේ සැලකිය හැකිය.
ආර්ය සංක්‍රමණය සමග අප ඉන්දියාවෙන් දයාද වූ සංස්කෘතික හා ආගමික ලක්ෂණ