චෙක්පත
 

විනිමය බිල් ආඥා පන‍ත අනුව චෙක්පතක් (chaque) යනු බැංකු කරුවකු වෙත අණකරු ඉල්ලු විට ගෙවිය යුතු විනිමය බිලකි.


විනිමය බිලකට මෙන්ම චේක්පතටද අණකරු, අණලද්දා, ආදායකයා යනුවෙන් පාර්ශව කරුවන් තිදෙනකු සාමන්‍යයෙන් සිටිති. එමෙන්ම විනිමය බිලකදි මේන්ම චෙක්පතකදි ද අණකරුද ඇතැම් විට ආදායකයා විය හැකිය. එහෙත් චෙක්පතක අණලද්දා අනිවාර්යෙන්ම බැංකුවක් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017