යථා කාල ධාරකයා
 

යථා කාල ධාරකයා (holder in due course) යනු සම්පුර්ණ හා විධිමත් සේ මතු පිටින් පෙනෙන බිලක් පහත සදහන් කොන්දේසි දෙක යටතේ ලබාගත් පුද්ගලයාය. 1. කාලය ඉක්මයාමට පෙ‍ර ඔහු එහි ධාරකය‍ා විම හා යම් හෙයකින් එය කලින් අගරු වි තිබුණේ නම් එ බව දැන නොසිටිම 2. දෙන ලද වටිනාකම සදහා හුදු විශ්වාසයෙන් එය භාරගෙන තිබිම හා එය ඔහු වෙත පැවැරෙන අවස්ථාවේදි පවරන්නා සතු හිමිකම් සම්බන්ධයෙන් දෝෂයක් තිබු බව දැන නොසිටිම යටකි කොන්දේසි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017