විනිමය බිල් ආඥාපනෙත් නියමයන්ට අනුකූලව විනිමය බිල ප්‍රතිග්‍රහනය කිරිම හෝ සදහා පිටපත් කළ විට, ප්‍රතිගහන කිරිම හෝ ගෙවිම හෝ ප්‍රතික්ෂේප කරනු ලැබුව හොත් එම බිල ප්‍රතිග්‍රහනය නොකිරිමේ හෝ නොගෙවිමේ හේතුවෙන් අගරු (dishonor) වු සේ සැළකෙයි. බිලක් මෙලෙස අගරු වු විට ඒ පිළිබද නිත්‍යානුකූලව ක්‍රියා කිරිමට පෙර අදාල පාර්ශව වෙත නොතාරිස්වරයකු මගින් විරෝධය (protest) පළ කිරිම, සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන ක්‍රියා පිළිවෙතයි.
![](/sayura/images/logo2.png)