විනිමය බිලක තිබිය යුතු ලක්ෂණ
 


  1. ලිඛිත ව තිබිම
  2. නියෝග, කොන්දේසි රහිතවිම
  3. අණකරු අත්සන් කර තිබිම
  4. අණ ලද්දාගේ නම පැහැදිලිවම සදහන් කර තිබිම
  5. මුදල නිවරදිව අකුරින් හා ඉලක්කමින් දක්වා තිබිම
  6. ඉල්ලුවිට නැත හොත් නියමිත දිනයකදි හෝ නියම කරගත හැකි අනාගත දිනයකදි හෝ ගෙවිය යුතු බව සදහන් කර තිබිම
  7. ලියු දිනය සදහන් කර තිබිම
  8. ආදායකයාගේ නම පැහැදිලි ලෙස සදහන් කර තිබිම

(c) Shilpa Sayura Foundation 2006-2017